මෙය හොඳම කොටසයි. උන් වහන්සේ අප උදෙසා දක්වන ආදරය නිසා දෙවියන් වහන්සේ අපට කිතුනුවකු වීම ඉතා සරළ දෙයක් ලෙසට විවෘතව තබා ඇත. ඔබ කළ යුතු දෙය නම් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගැනීමයි, උන් වහන්සේගේ මරණය ඔබගේ පාපයට ප්‍රමාණවත් පූජාව බවට සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමයි (යොහන් 3:16), සම්පූර්ණයෙන් උන් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා හැටියට පිළිගැනීම (යොහන් 14:6; ක්‍රියා 4:12). කිතුනුවෙකු වීම සභාවට යෑම එසේත් නැත්නම් සමහර දේවල් වලින් වැලකෙමින් තවත් සමහර යහපත් දේ කිරීමම නොවේ. කිතුනුවකු වීම නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ක්‍රිස්තුස් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවය, ඇදහිල්ල කරණකොටගෙන මනුෂ්‍යකු කිතුනුවකු වීම එයයි.
-
නවතම ලිපි
- ඔබ කිතුනුවකු වීමට සූදානම්ද?
- මම කිතුනුවකු වන්නේ කෙසේද?
- මම කිතුනුවකු විය යුත්තේ ඇයි?
- මම කිතුනුවකු වන්නේ කෙසේද?
- ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?
- මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?
- ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේ
- දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සමිබන්ධතාවයක් තබා ගන්නේ කෙසේද?
- කිතුණුවකු යනු කව්ද?
- ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
-
ලේඛනාගාරය
- ප්‍රේමය බයිබලය යේසුස් ක්‍රිස්තුස් යොහාන්
-
Blog Stats
- 4,646 hits
ප්‍රතිචාර
‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන කටයුතු ලෙස දහයකට බෙදේ. මේවා දස පුණ්‍ය ක්‍රියාය.
“ක්රිස්තියානි” ඉහිරුනු කිරට හඩන අරුත ඈත. ඉතින් ජෙසුස් තවමත් අදහනවනම් උබලගෙ අම්මව සහොදරිව ගෑනිව කවුරු හරි පාපතරයෙක් දුශනය කලොත් පොලිසියට පමිනිලි නොකර උටම දිලා දාපන් මොකද සියල්ල සිදුවන්නේ දෙවියන් ගේ කෑමත්තට කියලා උබලා අදහන නිසා
ගොඩක් ලියලා මහන්සිවෙලා තියෙන නිසා කියන්නේ පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නාපන් ශුක්රරානු ඩිම්බ එක්නොවිමකින් කලලයක් ඈතිවෙන්නෙ කොහොමද උබලගෙ විවහ නොවුනු සහොදරියක් හදිස්සියේ ගෑබ් ගත්තොත් උබ රටින් පිට ඉන්න විට බිරිද ගෑබ්ගත්තොත් එ වෑඩෙ කරපු එකා ගෑන හොයන්නේ නෑතිව මල් තියලා වෑදපන් ජෙසුස් ගේ දෙවන පෑමිනිම කියලා යකො මුලත් අවුල් මෑදත් අවුල් අගත් අවුල් උබලාගේ ආගම
Peace be with you brother….
This is the first time I visit your Blog. And I like your way of presenting facts.
But being a Christian I hope you believe that the Bible is the word of God..
Since the bible is word of God the teachings of it should be true. This conclusion is very reasonable.
But when we analyse the Bible its Authenticity is Doubtful..
So I would like to invite you for an open discussion on the subject “Authenticity of the Bible”
This is just a personal request.. If you accept it let me know so I can send you the official request…..
Lets find the truth togather…. “Seek ye the truth and the truth shall set you free (John 8:32).
Don’t think me as your enemy ok ….?
කොමන් මැකුවද ඇත්ත මැකිය නොහැකිය
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්දං සරනං ගච්චාමි…….
ධම්මං සරනං ගච්චාමි…….
සංඝං සරනං ගච්චාමි……….
මා බුදුන්ගේ මිත්‍යා ඉගැන්වීම් වලින් අන්ධ වූ බෞද්ධයෙක්,(බෞද්ධයෙක්, කියන්නත් ඉතාාාා ලැජ්ජයි) නමුත් දැන් මම උතුම් කිතුණුවෙක් විමට බලාපොරොත්තුවෙන් සිටී (එය මට තාාාාාාාාාාාාා සතුටක් ආඩම්බරයක්) කිතුණුවන් ස්තීර් දූෂණ වැනි පාපතර කීර්‍යො කරන්නෙ නෑ