ක්රිස්තුස් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා හැටියට පිළිගෙන කිතුනුවකු වීමට ඔබ සූදානම් නම්, ඔබ කළ යුතු දේ නම් විශ්වාස කිරීමයි. ඔබ තේරුම් ගෙන හා පිළිගෙන තිබෙනවාද ඔබ පව් කර දෙවියන් වහන්සේගේ විනිශ්චයට සුදුස්සෙක් බවට? ඔබ තේරුම් ගෙන පිළිගෙන තිබෙනවාද යේසුස් වහන්සේ ඔබගේ දඬුවම උන් වහන්සේ පිටට ගත බවට, ඔබ වෙනුවෙන් මිය යෑම? මෙම ප්‍රශ්න තුනට ඔබගේ පිළිතුර ඔව් නම්, ඔබගේ ඇදහිල්ල ඔබගේ ගැලවුම්කාරවූ ක්‍රිස්තුස් වහන්සේ මත තබන්න. උන් වහන්සේව පිළිගන්න, ඇදහිල්ලෙන්, උන් වහන්සේව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීමත්, කිතුනුවකු වීමට අවශ්‍ය වන්නේ එපමණයි.
ප්‍රතිචාර
ජේසුට පුක දීපන් කැරි මූලධර්මවාදී වේස හැත්ත.
I guess you have learn such words from your…… ?
oh sorry I hope you are a good sri lankan… with sri lankan words.. reflecting your pure heart….
Why you care if someone blame for fake post ? and also he used his unique language which not even jesus knew there is such.. lolz..
exactly!! Shan Devaraj you asked for an open debate on the theories of your religion and we accepted it! where the hell are u now? in Heaven with your god entering his penis to your stinking ass may be???
Get lost losers!! In time you will realize what is the truth and NO ONE can save your sorry asses!! lolzz
පල හුත්තියෙ යන්න. හරි ආගමක්නම් වේසාවෙ අනික් ආගම්වලට අපහාස කරගෙන මඩ ගහගෙන ප්‍රචාරය කරන්නෙ පකටද හුත්තො. මේ බ්ලොග් එක කරන පකයමනෙ සිරිසඟබෝ කියල එකකින් බුද්ධ දේශණා විකෘති කරන්න හදන්නෙ. පොන්න පක්කු.
Peace be with you brother….
This is the first time I visit your Blog. And I like your way of presenting facts.
But being a Christian I hope you believe that the Bible is the word of God..
Since the bible is word of God the teachings of it should be true. This conclusion is very reasonable.
But when we analyse the Bible its Authenticity is Doubtful..
So I would like to invite you for an open discussion on the subject “Authenticity of the Bible”
This is just a personal request.. If you accept it let me know so I can send you the official request…..
Lets find the truth togather…. “Seek ye the truth and the truth shall set you free (John 8:32).
Don’t think me as your enemy ok ….?
Hello Mr Shan Devaraj,
I believe that you are practicing Christianity and I can also see that you have a whole lot of faith in jesus which is very good and thus every religion creates discipline in human being.
The real question comes when we are talking about the truth, can you honestly tell me that what you are believing is the pure truth? Do you believe that GOD created the world, the man kind and everything? Do you honestly believe that we should do what god like to do? DO you believe that Jesus will forgive you if you do any sin and repent? Is it fair and logical to forgive you if you are a serial killer and if you repent on what u are doing but still keeps on doing the sins that you do?
You honestly believe that the so called heaven can be reached just by the love of god? and do you believe that you have only this life and after that you go straight to heaven?
Well considering the bible, we can see that lot of people do lot of amendments to the bible and most of the words are not the pure words from GOD but by some other priests and pasters. But considering the fact that you want to find the truth, lets us get together in this mission. Let me know your feedback.
මම සිංහල රටේ ඉපදුන සිංහලයෙක් වෙමි. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමි. අප බුදුරජාණන් වහන්සේ දේශනා කල කාලාම සූත්‍රය මම හදාරා ඇත්තෙමි. කාලාම සූත්‍රයේ කිසියම් ධර්මයක් පිලිගත යුත්තේ කෙසේද ආදී වශයෙන් විග්‍රහයක් වෙයි.
ඔබ විසින් “ඔබ කිතුනුවකු වීමට සූදානම්ද?” යටතේ ගෙන හැර ඇති කරුණු ගැන මගේ මතය මම ඔබට ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
“ක්රිස්තුස් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා හැටියට පිළිගෙන කිතුනුවකු වීමට ඔබ සූදානම් නම්, ඔබ කළ යුතු දේ නම් විශ්වාස කිරීමයි.”
— යේසු තුමා අපව ගලවා ගන්නේ කෙසේද? කුමකින්ද? අද ජීවතුන් අතර නොමැති, රෝමකයන් විසින් ඝාතනය කලායයි සැලකෙන එතුමා අපව බේරන්නේ කෙසේද?
“ඔබ තේරුම් ගෙන හා පිළිගෙන තිබෙනවාද ඔබ පව් කර දෙවියන් වහන්සේගේ විනිශ්චයට සුදුස්සෙක් බවට? ”
— මම පස් පවින් වැලකෙමි. එනමුත් මම පව් කර ඇත්තෙමි. අනාගතයේද පව් කම් මා අතින් සිදුවිය හැක. නමුත් සර්වබලධාරී දෙවියකු මගේ පවි වලට විනිශ්ඡයක් දෙන්නේ කෙසෙද? සියල්ල මැවූ දෙවියකු මා පවු කාරයෙකු කර මවා මට දඞුවම් දෙන්නේ නම් එය වරදකි. කිමද, පවේ නිර්මාණය කලේද දෙවියන් විසින්ම නිසාය.
“ඔබ තේරුම් ගෙන පිළිගෙන තිබෙනවාද යේසුස් වහන්සේ ඔබගේ දඬුවම උන් වහන්සේ පිටට ගත බවට, ඔබ වෙනුවෙන් මිය යෑම?”
— ඔබ කුමන පදනමක් ඇතුව මේ ප්‍රකාශය කරන්නේද? මගේ කුමක් නම් යේසු තුමා පිටට ගත්තේද? වසර දෙදහසකට පමණ පෙර යේසු තුමාව මරා දමන ලදී. ඔබගේ පල්ලියේ විහිලුව නම්, එතුමා මරා දැමීමට අණ කල පිලාතේ නම් රෝමානුවාව ශාන්තුවරයෙක් කිරීමය. ඔබගේ දෙවියන්ට ඔහුගේ පුත්‍රයා ආරක්ෂා කර ගත නොහැකි නම් අහක සිටින අප ගැන කවර කතාද?
“මෙම ප්‍රශ්න තුනට ඔබගේ පිළිතුර ඔව් නම්, ඔබගේ ඇදහිල්ල ඔබගේ ගැලවුම්කාරවූ ක්‍රිස්තුස් වහන්සේ මත තබන්න. උන් වහන්සේව පිළිගන්න, ඇදහිල්ලෙන්, උන් වහන්සේව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීමත්, කිතුනුවකු වීමට අවශ්‍ය වන්නේ එපමණයි.”
— තමාවවත් ගලවාගැනීමට නොහැකි වූ ගැලවුම් කාරයානෝ කෙසේනම් මා ගලවා ගනීද? ඔබ යෝජනා කරන ක්‍රමයට ක්‍රියා කිරීමෙන් වන්නේ මිසදිටුවෙකු වීමට ලැබීම පමණි.
— ඔබ තවමත් බෙල්ලේ කුරුසයක් එල්ල ගන්නවාද? කුරුසය ලකුණු කරනවාද? කරුණා කර යේසු තුමා මරා දැමුවේ කුරුසයේ ඇණගසා බව මතක තබා ගන්න. තම ආගමික නායකයාගේ මරණයට කෙලින්ම සම්බන්ධ දෙයක් තම ආගමේ සංකේතය කරගැනීම අපේ දැක්ම අනුවනම් එතුමාට කරන නිගාවකි.
අනේ,
දෙයියන්නාන්සේ ට මෙච්චර සංකීර්ණ මනුෂ්‍ය සරීරය මවන්න පුළුවන් උනා නං ඇයි යකෝ බැරි උනේ තහනම් ගහ ගෙඩියක් නැතුව මවන්න ? ඕක කාපු හින්ද නේ මේ ඔක්කොම..
ආදම් සහ eva ගේ බුරිය තියෙනවා ද නැද්ද ? තිබ්බ කිවුවත් දෙයියන්නන්සේ බොරු කාරයෙක්, නැහැ කිවුවත් දෙයියන්නාන්සේ බොරු කාරයෙක්..
බුද්ධාගමෙන් කලි හොරකන් කර කර බයිබලේ වෙනස කරනවා හැම අවුරුද්දෙම, ඇයි ජේසුට ට service pack ඕනේ ඔච්චර ?
සහෝදර සහෝදරියනි, මේ ගොන් පාර්ට් ලගදීම ඉවර වෙනවා, මනුෂ්‍යයා තව දියුණු වෙන්න වෙන්න,
බුදුන් වදාළ ද්වි පද ප්‍රකාශිත ධර්මයම පමණයි මේ ලෝකේ සත්‍ය වෙන්නේ!
“යේ ධම්මා හේතුප්ප භවා – තේසං හේතු තථාගතෝ ආහ !!
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන් තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ මුළුමනින්ම නැති වීමත් දේශනා කළ සේක.
දෙයියෝන්ට මව මව ඉන්න වෙයි දිගටම.. ලජ්ජා නෑ නේ, බුදුන් ගේ සතරවරම් දෙවිවරු රජ කල “සිවු හෙළයේ” භාෂාව වූ “සිංහල” භාෂාව පාවිච්චි කරලා තව සිංහලෙනුත් මේ බොරුව ව්‍යාප්ත කරනවා නේ.. !!
දෙවියන් වහන්සේව සැබෑ ලෙසට දකින්න ඕන නම් අප අමතන්න. 0774240557
ඇයි ඔයාගෙ ගෙදරද දෙවියන් වහන්සෙ බෝඩ් වෙලා ඉන්නෙ?? අනේ මල්ලියේ ඔය නොපෙනෙන දෙවියන් පස්සෙ යන්නෙ නැතුව දැන්වත් මොලේ ඇතුව වැඩ කරපන්!! අය්යෝ සල්ලි!! LOL!!
දැන්වත් ඔය මිත්‍යාවෙන් මිදෙන්න. බුදුරජාණන් වහන්සේ කල්ප 100ක් ආපස්සට මෙනෙහි කරලා බැලුවා. ඒත් ඒ කල්ප 100 පුරාවට ස්වර්ගයට ගියේ එක්කෙනයි. එයත් ගියේ ඒ ආගම ඇදහීම නිසා නොව කර්මය, කර්ම පලය විශ්වාස කිරීම නිසයි.
කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
තව අවැසිනම්.
තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.
නිකං හිතන්න ජේසුගේ ජාතකය පවා අවජාතකයිනේ. දේවදාසියෙක් පල්ලියේ එකෙක්ගෙන් අතවරයට ලක්වෙලා ගැබ්ගන්නවා. එයාට ගල්ගහලා මරයි කියන බයට මේක කලේ දෙයියෝ තමයි බඩකලේ කියනවා. (දෙයින්ගේ දෙයන්න අයින්කරලා වෙන අකුරක් දැම්මනම් ගැබ්කල නියම කෙනා අහුවෙනවා) නමුත් එතන හිටිය ශ්‍රෙශ්ඨ (වෘත්තියෙන් වඩුවෙක්)පෙම්වතා තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වෙනවා. ඒ වෙනුවෙන් එයා සියළු දේ අත්අරිනවා.මේකට හොද උදාහරණයක් තමයි පව්කාරියට ගල් ගැසීම මරියා -මරියා මද්දලේනා දෙන්නවම තම පෙම්වතන් බේරාගන්නවා. එකෙක් වඩුවෙක් අනිකා බොරැකාරයෙක්.එහෙම නැත්නම් ජේසු එහෙම කලේ තම මෑණියන් සිහිවෙලා. ඒකනේ වේග ගෑණි මරියවත් දේවත්වයෙන් අහදන්නේ මේ බ්ලොග් එක දකිද්දි අපිටත් ජේසුගේ අම්මව තමයි මතක්වෙන්නේ. බුදු දහම විකෘත්ති කරලා තියන හැටි දැක්කම.
එතකොට දෙයියෝ මවපු ලෝකයේ ඇයි කිතුනුවන් විතරක් මැවුවේ නැත්තේ. මිනිස්සු ආගමේ නාමයෙන් ඇණකොටා ගන්නවා බලන්නද(එහෙමනම් උඹලා අදහන්නේ සාතන්).
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක
දෙවියන් වහන්සෙ මැවුවයි කියන ලෝකෙ ඉදන්ම දෙව පුත්රය ගෙන් ගැලවිමක් ඉල්ලන එක තරමි විහිලුවක් තවත් තියේද
මේ තියෙන්නෙ මංතර කිරියො කියල අහින්සක ගැනුන්ව පනපිටිං පුචිචල මරපු දේවියන්ගෙ තවත් ආශ්චරයක්
ලොව පවතින සමලිංගික දහම අදහන අය වැඩි වෙන්නෙ නෑ අඩු වෙනවා….බෞද්ධ අය ඔස්ට්‍රේලියාවේ වැඩිලු,කැනඩාවේ වැඩිලු,ඇමරිකාවේ වැඩිලු පක තමයි
මෙන්න බලහන් සමලිංගික දහමේ ඇමරිකාවේ වර්ධනය 0.07%
http://religions.pewforum.org/reports
මේක තියාගෙන තමයි මුන් පකේ ටෝල්ක් දාන්නේ..ඇමරිකාවේ එවුන්ට මුන්ව පේන්න බෑ මුන් තමයි ලංකාවේ දෙමල්ලු සමූල ඝාතනය කරේ ඉතින් කොහොම මේ ආගම අදහන්නද? ඉන්දියාවේ බෞද්ධයො එන්න එන්න අඩු වෙනවා මුස්ලිම් ආගමට යනවා,කතෝලික,සායි බාබගේ ආගමට යනවා..ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගෙන..බුදුන් වහන්සේ ආත්මාර්ථකාමි දර්ශණයක් හිතින් මවා ගත්ත බවට ඔවුන් පිලිගන්නවා..මං කියන්නේ බොරු නම් ඉන්දියාවේ ගිහින් හොයපන් විස්තර,,මුන් ඕක නොදැනයි දගලන්නේ පකයෝ..
api mechchara dawasak kisima agamakata nigraha karala naha mokada api SINHALA BAUDDAYO eth me web site 1 dakkahama oyala gana kalakirenawa..lajja nathi wada karanna epa..
කොරොනා යනුද දෙවියන් වහන්සේ්ගෙ නිර්මාණයකි උන්වහන්සේ මිනිසුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට වරින් වර කොරොනා වෛරස් විශ්වයට සිය මුඛයෙන් පිඹින්නේය